🌆💢 යක්කල නගර මධ්‍යයේ වටිනා බිම් කොටසක් විකිණීමට
Land For Sale in Yakkala, Gampaha
Property ID: Ref - EE SA 9267
7.95 Perch
Rs. 1350000
Per Perch
Description

යක්කල නගර මධ්‍යයෙන් පර්චස් 7.95 වටිනා බිම් කොටසක් වටිනා මිලකින් විකිණීමට
පර්චසය ලක්ෂ 13.50 යි.(පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
231 ගම්පහ,කිරිඳිවැල බස් මාර්ගයට හා යක්කල නගරයට,නුවර පාරට පයින් යන දුරින්
50M
ගම්පහ නගරයට 5Km
අනුමත පිඹුරැපත් හා බැංකු ණය පහසුකම් සහිතයි
අඩි 20 පුලුල් මාර්ගය
නල ජලය,උල්පත් ජලය
විදුලිය සහිතයි
සින්නක්කර ඔප්පු
දුරකථන / WhatsApp: 071 990 0093 0778086004




