ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයේ වටිනා ආයෝජන අවස්ථාවක්
Commercial, Land For Sale in Nugegoda, Colombo
Property ID: EE ER L 10676
15.3 Perch
Rs. 44000000
Total Price
Description
🌟 නුගේගොඩ හයිලෙවල් පාරට – විජේරාම හංදියෙන් කිලෝමීටරයයි
📍 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයේ
💼 වටිනා ආයෝජන අවස්ථාවක් 🌟
✔ කර්මාන්ත ව්‍යාපාර සඳහා ඉතා සුදුසුයි
✔ බෝඩිං / හෝස්ටල් ව්‍යාපාර සඳහා
✔ දිගුකාලීන ආයෝජන අරමුණු සඳහා
🛣️ අඩි 20 කාපට් පාර
🔹 ප්‍රමාණය – පර්චස් 15.3
🔹 මිල – මිලියන 44/-
👉 දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කළ හැකිය
💧 ජලය / විදුලිය පහසුකම්
📜 නිරවුල් සින්නකර ඔප්පු
☎️ ඉඩම බැලීම සඳහා
📲 “නුගේගොඩ ඉඩම” යනුවෙන් WhatsApp පණිවිඩයක් ලබා දෙන්න
👤 Easy Ever Eranga
📞 071 990 0034




