අක්කර 1.5 ක ඉඩම පරිසර හිතකාමී, සූන්දර ස්ථානයක පිහිටි ආදායම් ලබන හොටෙල් ව්‍යාපාරයක්
Commercial, Land For Sale in Weliweriya, Gampaha
Property ID: Ref: 9399
1.5 Acres
Rs. 72500000
Total Price
Description
විකිණීමට – One Villa (ආදායම් ලබන හොටෙල්)
ගම්පහ – වැලිවේරිය, පුටුපාගල ප්‍රදේශය
අක්කර 1.5 ක ඉඩම පරිසර හිතකාමී, සූන්දර ස්ථානයක පිහිටි ආදායම් ලබන හොටෙල් ව්‍යාපාරයක් ඔබ සොයනව නම් මෙය අස්ල්ය අවස්ථාවක්!
ඉඩම් / ස්ථානයේ විශේෂාංග
වෙල්යායට මායිම් වන සුන්දර පරිසරය
අඩි 30 පුළුල් කාපට් මාර්ගයට මායිම්
සුවපහසු, නිශ්ශබ්ද, සංචාරකයන්ට ඉතාමත් සුදුසු ස්ථානය
කැම්පින් සදහාද අතිශය සුදුසු
ඉදිකිරීම්
කොටේජ් 4
Special Room 1
Normal Room 3
6 දෙනෙකුට නිවාසවිය හැකි Family Rooms
රෙස්ටොරන්ට් එක
කුස්සි 3
Swimming Pool
Wedding Hall – පුද්ගලයින් 200 දෙනෙකුට
Parking
වට තාප්ප සහ ගේට්ටු සහිතයි
උල්පත් ජලය ස්ථාන 2 ( 3 Place කරට් ලයින්
Nomel (කැරට්) ජල සම්බන්ධතා
සියලුම අනුමත ලියකවිලි සම්පූර්ණයි
මාසික ආදායම ( ලක්ෂ 4 යි )
මිල
රු. 72.5 Million
(ප්‍රමාණවත් පරීක්ෂාවකින් පසු මිල සාකච්ඡාවී)
සහන් මාලින්ද – Easy Ever අලෙවි නියෝජිත




