Commercial property sale in Kadawatha

Commercial For Sale in Kadawatha, Gampaha

Property ID: Ref No 8755
204 Perch
Rs. 100000000
Total Price

Description

🐠🇯🇵 කඩවත 💵💲 Dollar උල්පතක් 💵 🇯🇵ජපන් koi fish farm✅ ජෝඩු 25,000 ✅ ටැංකි 12 ✅ කුඹුක් ගස් 30 ✅ පුවක් ගස් 40 ✅ අල්පෝන්සු අඹ 15 ✅ අදිවේගී මාර්ගය අසලම ✅ කාපට් පාර ✅ සියලූම පලතුරු සහිතව විකිණිමට ✅..
(අධි වාණිජ ආයෝජන අවස්ථාවක්)
📍 ස්ථානය: කඩවත
🛣 කොළඹ–නුවර ප්රධාන පාරට – 3km
🛣 කඩවත අධිවේගී මාර්ග පිවිසුමට – 5km
🚏 ඇල්දෙණිය හන්දියට – 3.5km
✅ ඉඩමේ විස්තර
📐 පර්චස් 204
🔷 Koi මත්ස්ය ධීවර කර්මාන්තයට සුදුසු
🐟 මාළු ටැංකි 12
💧 නියමිත ජල පද්ධතිය
⚡ විදුලිය / උපකරණ පහසුකම
🔰කුඹුක් ගස් 30
🔰පුවක් ගස් 40
🔰අල්පෝන්සු අඹ 15
🔰මී ගස් 20
පොල්,දෙල්,විලාට්,දොඩම්,ලෙමන්,දෙල්,මුරුංගා,
ජම්ඹු,වැලි අනෝදා,කටු අනෝදා,ලොවි,උගුරැස්ස,රට නෙල්ලි,බෙහෙත් නෙල්ලි,තැඹිලි,දෙලුම් වටිනා පලතුරු ❇️
🏢 ඇතුළත ඉදිවන ගොඩනැගිලි
🏢 කාර්යාලය සහ Export Processing bulilding
🐠 Fish Showroom
📦 Store Rooms
🏠 Loading House
🔬 Breeding House
🍽 Canteen
(සියල්ල ඉදිවෙමින් පවතින තත්ත්වයේ)
💼 සුදුසු දෑ සඳහා 👍👍
✔ මත්ස්ය පෝෂණ ව්යාපාරිකයින්
✔ අපනයන ව්යාපාරිකයින්
✔ දිගුකාලීන ව්යාපාර සංවර්ධනය කරන අයට
♥️ නිස්කලංක පරිසරයක ජීවත් වීමට
💵 හෝටල් හා කබානා Project සඳහා විශේෂයි.💵
🏆 විශේෂ වාසි
✅ ජපන් Koi Export සඳහා අධි ඉල්ලුම
✅ ලෝක වෙළඳපොලට පහසු ප්රවේශය
✅ විශාල ඉඩම් ප්රමාණය
✅ වාණිජ අගය ඉහළ පාරිසරික වාසිය
⚧️වට තාපය හා රෝලඩෝ ගේට්ටුව.
🚀 ඉක්මනින් විකිණීමට
මිල කෝටි 10/=
🔊 මිල සාකච්චා කල හැකිය.
📞 Easy Ever අලෙවි නියෝජිත හා සම්බන්ධ වන්න
☎ Chamara Amarasinghe – 📲 071 9900077
 

Contact Information

Contact Information

Send a Message