අඹේපුස්ස දුම්රිය ස්ථානයට මීටර් 100ක් ලගින්ම කාපට් පාරට මායිම් දෙමහල් නිවසක් සමග පර්චස් 30ක ඉඩමක් විකිණිමට

House For Sale in Abepussa, Kegalle

Property ID: EE-UP-H- 9224
4 Rooms
2 Bathroom
30 Perch
Rs. 13000000
Total Price

Description

අඹේපුස්ස දුම්රිය ස්ථානයට මීටර් 100ක් ලගින්ම කාපට් පාරට මායිම් දෙමහල් නිවසක් සමග පර්චස් 30ක ඉඩමක් විකිණිමට 🏠🌿 ලක්ෂ130 යි
✨ විශේෂත්වයන්
🟩 ඉඩම – පර්චස් 30
🛏️ කාමර 4
🚿 Bathroom 1 + සේවක ටොයිලට් 1
🍳 කුස්සිය 2 (ඇත – එකක් පිටත)
🛋️ විවෘත Lounge / Living Area
🍽️ Dining Area
🚗 Car Porch
🛣️ අඩි 20 කාපට් මාර්ගයට මායිම්
🌳
✅ වාහන කිහිපයක් නතර කළ හැකි විශාල ඉඩ
✅ වට තාප්ප, කම්බි වැට සහ ගේට්ටු මගින් ආවරණය වූ භූමිභාගය
✅ පොල් ගස් 7ක්, කොස් ගසක් සහ අලංකාර ගෙවත්ත 🌴
📍 පිහිටීම
📌 අඹේපුස්ස දුම්රිය ස්ථානයට – 100m
📌 මිරිගම නගරයට – 6.4km
📌 වරකාපොල නගරයට – 6km
📌 කීණදෙණිය මංසන්ධියට – 1km
📌 මධ්යම අධිවේගී මාර්ගයට – 7km
💰 මිල –ලක්ෂ 130/= (සාකච්ඡා කළ හැක)
Upul madushanka 📲0719900063

Contact Information

Upul Wjesundara

Upul Wjesundara

071 221 2216

Contact Information

Upul Wjesundara

Upul Wjesundara

071 221 2216

Send a Message