වතුපිටිවල – ආයෝජන කලාපයට ආසන්නයෙන් බෝඩින් කාමර 4ක් සහිත ඉඩම විකිණීමට

Commercial For Sale in Wathupitiwala, Gampaha

Property ID: EE SA C 8629
10 Perch
Rs. 4900000
Total Price

Description

🏠 වතුපිටිවල – ආයෝජන කලාපයට ආසන්නයෙන් බෝඩින් කාමර 4ක් සහිත ඉඩම විකිණීමට
📏 පර්චස් 10 – දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට සුදුසු ලෙස බිම සකසා ඇත
💰 මිල – ලක්ෂ 49 (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කළ හැක)
✨ විශේෂාංග:
🔹 බෝඩින් කාමර 4 ක්
🔹 වට තාප්ප සහ ගේට්ටුව
🔹 වතුපිටිවල ආයෝජන කලාපයට – 900M
🔹 වතුපිටිවල මූලික රෝහල සහ නගරයට – 1.3Km
🔹 නුවර–කොළඹ ප්රධාන මාර්ගයට සහ නිට්ටඹුව නගරයට – 3.4Km
🔹 නල ජලය 🚰 සහ උල්පත් ජලය
🔹 විදුලිය
🔹 අඩි 20 / 15 මාර්ගය
🔹 අනුමත පිඹුරැපත් සහ සින්නකර අයිතිය
🔹 බැංකු ණය පහසුකම්
📌 දැන්වීම් අංකය – 
📞 වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp:
➡ 071 460 0305
➡ 077 808 6004
👨‍💻 Easy Ever – Sahan Malinda

Contact Information

Sahan Malinda

Sahan Malinda

077 808 6004

Contact Information

Sahan Malinda

Sahan Malinda

077 808 6004

Send a Message