කඩවත මාවරමන්ඩිය වටිනා ඉඩක් සමග කාමර 05 සහිත දෙමහල් නිවස විකිණීමට

House For Sale in Kadawatha, Gampaha

Property ID: EE-CA-H 8090
Rs. 39500000
Total Price

Description

👉👉කඩවත මාවරමන්ඩිය ටවුමෙන් සිංගර් ප්රදර්ශනාගාරය අසල👈වෙල් යායට මුහුනලා 👈 වටිනා ඉඩක් සමග කාමර 05 සහිත දෙමහල් නිවස
ආයෝජනයටත් පදිංචියටත්🌻 ඉතා සුදුසුයි,පර්චස් 42,හදිසි විදේශ ගතවීමක් හේතුවෙන් ඉතා ඉක්මනින් විකිණීමට.👍කොටස් වශයෙන් මිලදී ගත හැක.👈👈
⭕ සිංගර් අසලට මීටර් 200
⭕ මාවරමන්ඩිය ටවුමට මීටර් 500
🏕️ නිවස පිලිබදව විස්තරය 🏕️
✴️ සාලය,
✴️ වැරැන්ඩාව,
✴️ කෑම කාමරය,
✴️ මුලුතැන්ගෙය,
✴️ බාත්රූම් 02,
✴️ නිදන කාමර 05,
🎗️ ජලය විදුලිය සහිතයි.
🎗️ නිස්කලංක පරිසරය.
🎗️ සියලූම නාගරික පහසුකම්.
🎗️ සියලූම 4G ආවරණ සහිතයි.
♠️ පර්චස් 42.
♠️ සින්නකර ඔප්පු.
♠️ මිල ලකෂ 395/=.
💎 පරීක්ෂා කිරීමෙන් පසුව මිල සාකච්ඡා කල හැකිය
 
☎ වැඩි විස්තර සඳහා අමතන්න ☎
☎ අලවි නියෝජිත
Chamara Amarasinghe
070 338 5 338

Contact Information

Chamara Amarasinghe

Chamara Amarasinghe

070 338 5338

Contact Information

Chamara Amarasinghe

Chamara Amarasinghe

070 338 5338

Send a Message