ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම ජාතික පාසල ඉදිරිපසින් වටිනා නේවාසික බිම්කොටසක් විකිණීමට

Land For Sale in Balummahara, Gampaha

Property ID: EE CA L 7342
10 Perch
Rs. 925000
Per Perch

Description

🤗 ගම්පහ බණ්ඩාරවත්ත පරාක්රම ජාතික පාසල ඉදිරිපසින් වටිනා නේවාසික බිම්කොටසක් විකිණීමට තිබේ.
🚍 යක්කල ගම්පහ බස් පාරට දුර මීටර් 230 යි.
👍 ජාතික හා ජාත්යන්තර පාසල් මෙන්ම සියලු රාජ්ය ආයතනවලට දුර මීටර් 500 යි.
👍 සින්නක්කර නිරවුල් ඔප්පු.
👍 අනුමත බිම්සැලසුම.
👍 ජලය🚰 හා තෙකලා විදුලිය.
👍 නිරවුල් මායිම් සහ කාණු පද්ධති.
👍 පර්චස් 10 යි.
👍💰 පර්චසයක මිල 925,000/=(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ )
🚍 ගම්පහ නගරයට 1.8KM
🚍 කොලඹ නුවර පාරට 2.8KM
 
 
☎ වැඩ් විස්තර සදහා අමතන්න
☎ WhatsApp call = 0703385338
☎ Easy Ever Chamara Amarasinghe

Contact Information

Chamara Amarasinghe

Chamara Amarasinghe

070 338 5338

Contact Information

Chamara Amarasinghe

Chamara Amarasinghe

070 338 5338

Send a Message