නිට්ටඹුව ඌරාපොල ප්‍රදේශයෙන් පර්චස් 16.5 ක ඉඩම කඩිනමින් විකිණීමට

Land For Sale in urapola, Gampaha

Property ID: EE - KK - L - 7172
16.5 Perch
Rs. 2400000
Total Price

Description

නිට්ටඹුව ඌරාපොල ප්රදේශයෙන් බස් පාරට මීටර් 400 ක් දුරින් පර්චස් 16.5 ක ඉඩම කඩිනමින් විකිණීමට.
💵මිල ලක්ෂ 24 ක් වන අතර දේපල පරීක්ෂා කිරීමෙන් පසු ඉක්මන් ගැණුම්කරුවන් හට මිල ගණන් සාකච්ඡා කල හැක.
📑 ප්රදේශීය සභා අනුමත පිඹුරුපත්
💯නිරවුල් අයිතිය හා සින්නක්කර ඔප්පු
🚰ලිං ජලය හා නළ ජලය
🌳පොල් ගස් 3 ක් කොස් ගස් 1 ක් හා තවත් ගස් වර්ග
🏃‍♀️ඌරාපොල නගරයට මීටර් 900 යි.
🚶‍♂️‍➡️රුවන්වැල්ල බස් මාර්ගයට මීටර් 400 යි.
වැඩි විස්තර සඳහා විමසීම්
Kavishka _ 0706808809
 

Contact Information

Contact Information

Send a Message