මීරිගම නගරයට ඇවිද යන දුරින් පර්චස් 22ක වටිනා නිවසක් විකිණීමට

House For Sale in Mirigama, Gampaha

Property ID: EE-H-KO 7292
3 Rooms
2 Bathroom
22 Perch
Rs. 14000000
Total Price

Description

💥💚  මීරිගම නගරයට ඇවිද යන දුරින් පර්චස් 22ක වටිනා නිවසක් විකිණීමට 🏪
🎟️ මීරිගම නගරයට 1 KM
🎟️ පස්යාල මීරිගම ප්රධාන පාරට 500M
🏖️ ජනප්රිය පාසල් / අධිවේගී පිවිසුම් / රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් අතේ දුරින්
🛌 කාමර 3
🚿 බාත් රූම් 2
🔪 මුලුතැන්ගෙය
🛋️ සාලය
🍜 කෑම කාමරය
* 🔵🚰 නල ජලය-ලිං ජලය, 💡විදුලිය සහිතයි.
* නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
* 🟢නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු, නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබාගත හැකි ඉඩමකි.📄📜
* නිස්කලංක පරිසරයක් ඇති වටිනා ගස් රාශියක් වගාකල ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
* සියළුම 4G ආවරණ, ඉඩමටම අඩි 20 පාර.
🔶මෙම ප්රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත.මිල ගණන් තව දුරටත් සාකච්ඡා කරගත හැක.
 
Team Easy Ever
Kosala
WhatsApp – 📞 – 𝟬𝟳𝟲𝟮𝟭𝟱𝟱𝟱𝟲𝟬

Contact Information

Contact Information

Send a Message