මීගමුව – දංකොටුව සංචාරක පුරවරයෙන් සුන්දර වෙල්යායකට මායිම්ව පදිංචි නොවූ අලුත්ම දෙමහල් නිවසක්

House For Sale in Negombo, Gampaha

Property ID: EE-H-KO 7190
3 Rooms
2 Bathroom
15 Perch
Rs. 23500000
Total Price

Description

🌬🌀 මීගමුව – දංකොටුව සංචාරක පුරවරයෙන්
සුන්දර වෙල්යායකට මායිම්ව පදිංචි නොවූ අලුත්ම දෙමහල් නිවසක් 🍃
⚡15 Perches land
📌 Total Sqft – 2300sqft
📌 House only – 2000 sqft
📌 Pool area – 300 sqft ( 35*8)
🫧 දංකොටුව / කුරැණැගල ප්රධාන මාර්ගයට 200m
🫧 ප්රධාන මාර්ගයේ සිට ඉඩමටම අඩි 20 පාර
🫧 දංකොටුව නගරයටම 2.5 Km
🫧 කටුනායක/මීගමුව ප්රදේශයෙන්ට ආසන්නව
💧 Swimming Pool(with brand new filter system)
💧Parapet walls all side of land
💧 Modern steel gate
💧 Fully finishing roof
💧 I panel ceiling (Bathroom | Dining area)
💧 Fully tiled bathroom
💧 Kitchen with pantry
💧 200L solar hot water system
💧 Fully complete garden & backyard
💧 Kimbuk staircase with handrail
💧 Bathroom 02 (Full completed with hot water system)
💧 03 Bedrooms
💧 Balcony area ( Pool view room / Paddy field views room )
🔵 🚰 Natural well water 💡Electricity .
⛅ නිදහස් නිස්කලංක තැනක පදිංචියට | ආයොජනයට දේශිය,විදේශිය සංචාරකයන්ට තාවකාලික නවාතැන් ලබාදිම සදහා සුදුසු පරිසරයක..
** 🟢නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු, නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබාගත හැකි නිවසකි.📄📜
* නිස්කලංක පරිසරයක මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
🇱🇰 මිල💲– ලක්ෂ – 235/-යි
🔶මෙම ප්රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත.මිල ගණන් තව දුරටත් සාකච්ඡා කරගත හැක.
 
Easy Ever Real Estate
Kosala
WhatsApp – 📞 – 0762155560

Contact Information

Contact Information

Send a Message