කඳාන ජයශ්‍රීගම ක්‍රීඩාංගනය අසලින් පර්චස් 16 ක වටිනා බිම්කොටසක්

Land For Sale in Kadana, Colombo

Property ID: EE-KK- 5920
Rs. 780000
Per Perch

Description

කඳාන ජයශ්රීගම ක්රීඩාංගනය අසලින් ප්රධාන මාර්ගයට මුහුණලා පර්චස් 16 ක වටිනා බිම්කොටසක් මුදල් අවශ්යතාවයක් මත කඩිනමින් විකිණීමට.
✅ ආයෝජනය / නේවාසික / ව්යාපාරික
📑 නිරවුල් සින්නක්කර ඔප්පු 💯
♻️ ජා ඇල ප්රාදේශීය සභා අනුමත පිඹුරුපත් 💯
🚰 නල ජලය
💡 විදුලිය
🔐 නිරවුල් මායිම් හා කම්බි වැට
🚌 264 / 1 රාගම ජා ඇල / රාගම කඳාන බස් පාර
🌇 සියලු පහසුකම් සපිරි කඳාන නගරයට හා මීගමුව කොළඹ පාරට 1.5 Km
💰පර්චසයක මිල ලක්ෂ 7.80 යි.
🤝 දේපල පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක.
 
වැඩි විස්තර සඳහා විමසීම්
Kavishka _ 070 680 8809

Contact Information

Contact Information

Send a Message