ගම්පහ දිවුලපිටිය පාරට ලගින් වටිනා බිම්කොටසක් විකිණීමට

Land For Sale in Divulapitiya, Gampaha

Property ID: EE ER L 7001
39.7 Perch
Rs. 7000000
Total Price

Description

🚍 ගම්පහ දිවුලපිටිය පාරට ලගින් වටිනා බිම්කොටසක් විකිණීමට තිබේ
👍 පර්චස් 39.7
👍 මිල ලක්ෂ 70/=(දේපල පරීක්ෂා කර මිල සාකච්ඡා කරගැනීමට පුලුවන්)
🤗 ඉදිරිපස කොටසේ තාප්පය බැඳ ඇති අතර අනෙක් කොටස 10gage දැල ගසා මුළු ඉඩමම ආවරණය කර ඇත.
🤗සම්පූර්ණයෙන්ම ළිඳ බැඳ ඇත.
🤗කුඩා ගබඩා කාමරයක් සහිතයි .
🌳🌳🌳පොල් ගස් 07ක් තියෙනවා.
👍 පිවිසුම් මාර්ගය අඩි 20 පාර.
🚍 වේයන්ගොඩ මැදගම්පිටිය 241 පාරට 250 M
🚍 ගම්පහ දිවුලපිටිය පාරට 950 M
🚍වේයන්ගොඩ නගරයට 7KM
🚍 නයිවල හංදියට 4.8KM
 
☎ වැඩි විස්තර සදහා අමතන්න
☎ call whatsApp 0773479160
🤗 Easy Ever Eranga

Contact Information

Earanga Samaraweeara

Earanga Samaraweeara

077 347 9160

Contact Information

Earanga Samaraweeara

Earanga Samaraweeara

077 347 9160

Send a Message