ලයිට් වතුර සමග පදිංචි විය හැකි අඩක් නිමකල නිවසක් විකිණීමට

House For Sale in Kalagedihena, Gampaha

Property ID: EE- KM -H- 6956
2 Rooms
1 Bathroom
4.8 Perch
Rs. 2200000
Total Price

Description

ලක්ෂ 22/= ලයිට් වතුර සමග පදිංචි විය හැකි අඩක් නිමකල නිවසක් විකිණීමට
( දේපල පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක.)
🔵 නිට්ටඹුව කලගෙඩිහේන අවටින්
🔵 නුවර පාරට , වේයන්ගොඩ නගරයට , මගලෙගොඩ දුම්රියපලට පහසුවෙන් ලඟාවිය හැක
💎 නාන කාමරය
💎 කාමර 2
💎 සාලය සහ මුලුතැන්ගෙය සඳහා අත්තිවාරම යොදා ඇත
💎 පර්චස් 4.8
📃 නිරවුල් සින්නක්කර ඔප්පු.
💧 ළිං ජලය
⚡ විදුලිය
🛣️ අඩි 15 පිවිසුම් මාර්ග.
 
වැඩි විස්තර සඳහා
Team Easy Ever
Kasun Madhusankha
070 336 4 336
Call whatsApp

Contact Information

Kasun Madhushankha

Kasun Madhushankha

071 915 3400

Contact Information

Kasun Madhushankha

Kasun Madhushankha

071 915 3400

Send a Message